කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට සිට

Share

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් හෙට (20) දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

වැඩි විස්තර සඳහා 0113 422 558 දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read more

Local News