තවත් කොවිඩ් ආසාදිතයින් 319ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 319 දෙනෙක් අද (21) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 15,590 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News