උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට සිට ඇරඹේ November 24, 2020 Facebook Twitter Pinterest WhatsApp හෙට(25) දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.