පිල්ලෙයාන් ඇප මත මුදාහරී

Share

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර ඇත.

 

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබාදුන් බව වාර්තා වෙයි.

මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ව බන්ධනාගාරගත කර තිබුණි.

Read more

Local News