කොවිඩ් ආසාදිතයින් 287ක් හඳුනා ගනී November 24, 2020 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 287 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.