තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් November 24, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 171ක් අද (24) දිනයේ හඳුනා ගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.