හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
අද (25) දිනයෙත් ඔහු සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඊයේ (24) දිනයේද ඔහු එම කොමිසමට පැමිණ සාක්ෂි ලබාදුන්නේ ය.
Share

Read more