සනීපාරක්ෂක තුවාවල මිල වෙනස් වෙනවද ?

Share

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් විසින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග අද පැවති සාකච්ඡාවකදි පැවසීය.

 

එම තුවා සඳහා පසුගිය රජය මගින් පනවනු ලැබූ සියයට 30ක බද්දෙන් සියයට 15ක ප්‍රමාණයක් මෙවර අයවැයේදී අඩු කළ අතර ඉතිරි ප්‍රමාණය සෙස් බද්දක් ලෙස පැවතීම තුළ ඔවුන් වෙළඳපොළට නිකුත් කරන සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව ඔවුන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිය.

Read more

Local News