ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි පැය 48ක කාලය ඇතුළත විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවැති කැබිනට් සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවති අතර එහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Read more

Local News