නිරෝධායන නීති කඩ කළ 84ක් පොලිස් දැලේ November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp ගතවූ පැය 24ක් තුළ මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 84 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.