කොවිඩ් මරණ 8ක් වාර්තා වෙයි November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරට දී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.