ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 472ක්

Share

මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (27) දිනය තුළ හඳුනාගත් නව රෝගීන් 472 ත් සමග මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 18963ක් දක්වා ඉහළ ගියේය.

මේ වනවිට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6168 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය රෝගීන් ප්‍රමාණය 16226කි.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 107කි.

Read more

Local News