තවත් කොවිඩ් ආසාදිතයින් 213ක්

Share

අද (28) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 213ක් වාර්තා වී තිබේ.

 

එම සියලුම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 487ක්.

Read more

Local News