බන්ධනාගාර කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවයි November 29, 2020 Facebook Twitter Pinterest WhatsApp බන්ධනාගාර තුළින් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 183 දෙනෙකු හමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බන්ධනාගාර තුළින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1091 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.