තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වෙයි

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ 7ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.

 

ඒ අනුව මෙරට දී මියගොස් ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 116 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News