අද(30) දින සිට සතියක කාලයක් අකුරැස්ස අධ්‍යාපන කලාපයේ කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇත.
ඒ පසුගිය 28 වන දින වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 7ක් හඳුනාගැනීමත් සමගයි.
Share

Read more