Home දේශීය පුවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි

0
කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 152 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here