පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව පෙබරවාරි මාසයේ දී පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්ය නායකයා වන්නේද පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ය.
Share

Read more