දේශීය පුවත් ඊයේ දිනයෙත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් SIYATHA NEWS - February 3, 2021 0 ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 261ක්. ඊයේ දිනය තුල හදුනාගත් නව ආසාදිතයින් ගණන 715කි.