Home දේශීය පුවත් නීතිපති දෙපාර්තමේන්තුවේ 425ක් කොවිඩ් එන්නත්කරණයට

නීතිපති දෙපාර්තමේන්තුවේ 425ක් කොවිඩ් එන්නත්කරණයට

0
නීතිපති දෙපාර්තමේන්තුවේ 425ක් කොවිඩ් එන්නත්කරණයට

නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් 425කට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව අද දිනයේදී කොවිඩ් එන්නත් ලබා දෙනු ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය තහවුරු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here