විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

මෙරටට පැමිණිමට නොහැකිව සිටි කුවේටයේ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් 118ක් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇත.

යුද හමුදාව විසින් එම ශ්‍රී ලාංකිකයින් පිරිස නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

Read more

Local News