තවත් කොවිඩ් රෝගීන් 324ක් සුවය ලබයි

Share

මෙරට කොරෝනා රෝගය වැළදී සුවය ලැබු තවත් 324ක් අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

ඒ අනුව මෙරට කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබු සමස්තය 87,630ක් දක්වා ඉහළ ගොස් තිබේ

Read more

Local News