පවතින කාලගුණ තත්වය නිසාදිස්ත්‍රික්ක 5ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අනුව,
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය – ගඟවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , පාතහේවා හැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ,දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය



