Minneapolis මහල් නිවාස සංකීර්ණයක සමූහ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

Share

ඇමරිකාවේ Downtown Minneapolis හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව බලධාරීහු පැවසූහ. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයා ද මියගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ.

Read more

Local News