ආගමික අන්තවාදය, ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කලාපයේ සියලු රටවල් අතර මනා සම්බන්ධතාවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අබුඩාබිහි පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.



