රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (07) අලුයම අභාවප්‍රාප්තව වී තිබෙනවා.

Read more

Local News