තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.
බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
Share

Read more