තවත් කොරෝනා ආසාදිතයින් 741දෙනෙකු ඊයේ (06) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අතර විදේශ ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටී.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළගොස් ඇත.
Share

Read more