ආසාදිතයින් 423ක් සුවය ලබයි

Share

කොරෝනා වෛරසය අසාදනය වී සිටි පුද්ගලයන් 423ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 543,111ක් දක්වා ඉහළගොස් තිබේ.

Read more

Local News