යුගදනවියට එරෙහිව විමල්, උදය සහ වාසු ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කරයි

Share

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගෙන තිබෙනවා.

එහිදී එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් පෙත්සමට පක්ෂව සිය මූලික විරෝධතා එක් කළා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගය සහ වෘත්තීය සමිති කිහිපයක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

Read more

Local News