ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් නොගෙන රට ගියේ කොහොමද කියලා පරීක්ෂණ කරන්න ඕන – සෞඛ්‍ය ඇමති කෙහෙළිය කියයි

Share

මෙරට ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත ගන්නේ නැතිව රටින් පිට වූයේ කෙසේද යන්න සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙන එන බවද ඔහු ප්‍රකාශ කළා.

සති කිහිපයක සිට කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

Read more

Local News