බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම්වරයා ජනපති හමුවෙයි

Share

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය සංවිධානයේ මහලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.

Read more

Local News