වස්කඩුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

කලුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ ලෑලි පදම් කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

කර්මාන්ත ශාලාවේ උදුන පිහිටි ස්ථානයේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලුතර නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දමා තිබෙනවා.

කලුතර උතුර පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

Read more

Local News