නීති විරෝධී සම්ප්‍රේෂණ ක්‍රම හරහා රටට මුදල් එවීමෙන් වළකින ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
එමෙන්ම රට තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
ඒ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.



