ලේබල් මාරු කොට පය බරවායට පිටි කර බෙහෙත් බැන්ද ගෑස්

Share

පය බරවායට පිටි කර බෙහෙත් බැඳපු ක්‍රමයට තමයි ගෑස් අර්බුදයේ දී අදාළ සමාගම් හැසිරෙන්නේ.

අලුත් සිලින්ඩරය උඩ ආරක්ෂිත ප්ලාස්ටික් මුද්‍රාවේ වර්ණ වෙනස් කරන්න පාරිභෝගික අධිකාරිය නියෝග කළා.

ඒ අනුව පරණ මුද්‍රාව උඩ අලුත් මුද්‍රාව තැබූ ගෑස් සිලින්ඩරයක් බගවන්තලාවෙන් ලැබී තිබෙනවා.

ඒ කියන්නේ අලුත් කියන සිලින්ඩරයේ පරණ ගෑස්ම ද කියලා ජනතාව තුළ සැකයක් මතු වීම මේ අනුව සාධාරණයි.

Read more

Local News