රජය සතුව ඇති රත්රන් සහ සම්පූර්ණ අමෙරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 1587 ක් – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Share

මේ වන විට රජය සතුව ඇති රත්‍රන් සහ සම්පූර්ණ අමෙරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 1587 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

Read more

Local News