මියගිය ඩොල්ෆින් මසුන් 09 දෙනෙකු මුලතිව් මුහුදු තීරයට

Share

මුලතිව් ආලම්පිල් මුහුදු තීරයෙන් මියගිය ඩොල්ෆින් මසුන් 09 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වඳවීමේ අවදානමකට ලක්ව සිටින ඩොල්ෆින් මසුන් වන අතර ඩොල්ෆින් මසුන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැහැ.

වැඩිදුර පර්යේෂණ සඳහා මෙම සත්ත්ව කොටස් රජයේ රස පර්යේෂක වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හසිනි රමාශා

Read more

Local News