අකුරල කහව නොගැඹුරු මුහුදු තීරයෙහි කිඹුලෙකු ගැවසේ

Share

අකුරල කහව නොගැඹුරු මුහුදු තීරයෙහි මේ දිනවල කිඹුලෙකු ගැවසෙන බවට වාර්තා වනවා.

මෙම කිඹුලා ඊයේ රාත්‍රියේ සිට මෙසේ මුහුදේ දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Read more

Local News