මින්නේරිය දුම්කරවල නිෂ්පාදන ගම්මානයේ අලෙවිසැල් 15ක් ජනතා අයිතියට

Share

සමෘද්ධි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් කෝටි 03 ක මුදලක් වෙන් කරමින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි වූ මින්නේරිය දුම්කරවල නිෂ්පාදන ගම්මානයේ අලෙවිසැල් 15ක් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

ඒ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News