පෙට්‍රල් මිල පහළට – ජනතාවගෙන් පැසසුම් (VIDEO)

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්15 කින් පහළ දැමීමටයි එම සංස්ථාව පියවර ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News