ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අනෙකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් – හිටපු ජනපති මෛත්‍රීපාල කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අනෙකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ දිවංගත, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ 05 වන ගුණානුස්මරණයට එක්වෙමින්.

Read more

Local News