යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

Share

යුරෝපයේ මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

ඊයේ (28) දිනයේ ප්‍රංශයෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

උත්සවය සමය හේතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News