රට තුළ යළිත් මැලේරියාව පැතිර යාමේ අවධානමක්

Share

රට තුළ යළිත් මැලේරියාව පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා.

අවසන් වරට මෙරටින් මැලේරිය රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදී යි.

පස් වසරකට පසු මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයෙන් වාර්තා වී ඇති බව මැලේරිය මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා.

Read more

Local News