සමඟි ජනබලවේගය රජයක් තුළ දූෂිතයින්ට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Share

සමඟි ජනබලවේගය රජයක් තුළ දූෂිතයින්ට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News