Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවට කඩුළු පහක ජයක්

ශ්‍රී ලංකාවට කඩුළු පහක ජයක්

0
ශ්‍රී ලංකාවට කඩුළු පහක ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පසුගියදා (16) පැවැත්වුණා.

එම තරගය කඩුළු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here