ඔමික්‍රෝන් නව ප්‍රභේදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි – රනිල් කියයි

Share

ඔමික්‍රෝන් නව ප්‍රභේදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.

Read more

Local News