‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට (VIDEO)

Share

පූනාගල නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News