බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට නීතිය ක්රියාත්මක කරන තුරු තමා විමසිල්ලෙන් සිටින බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
ආණ්ඩුවට හෝ පොලීසියට මෙම සිදු වීමෙන් ලිස්සා යාමට නොහැකි බවයි කාදිනල් හිමියන් වැඩිදුරටත් ප්රකාශ කලේ.



