ඊයේ (25) දිනයේ කොරෝනා ආසාදිතයින් 891ක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණ සිටි හඳුනාගත් පුද්ගලයන් 03 දෙනෙකු ද සිටින බව එම වාර්තාවේ සඳහන් වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 603,654ක් දක්වා ඉහළගොස් තිබෙනවා.