හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය යන සේවා එකාබද්ධ වෘත්තීය සමිති 16 ක් අද (26) උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින් ද වර්ජනයට එක්ව සිටිනවා.
කෙසේ වෙතත් වර්ජනය පැවතිය ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පවසන්නේ.